Get your child to look at the 3rd page of the book. (I like). Listen to the audio related to page 3 and let your child say what they like. 3rd PAGE ONLY.
ඔබේ දරුවාට මෙම පොතේ 3 වන පිටුව පෙන්වා හඬ පටයේ 3 වන පිටුවට අදාල කොටස අසන්නට දෙන්න. එයට අනුව තමන් කැමති දේවල් ගැන කතා කරන්න පුරුදු වෙන්න.



